27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

ඔලිම්පික් වලට උතුරු කොරියාව එන්නේ නැහැ

Must read

සිය රට මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය නොකරන බව උතුරු කොරියාව නිවේදනය කර තිබෙනවා. එරටින් ලැබෙන තොරතුරු අනුව මාධ්‍ය වාර්තා කරන්නේ, කොවිඩ් 19 වසංගතයෙන් ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම සඳහා උතුරු කොරියාව මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගිය 25 වනදා උතුරු කොරියානු ඔලිම්පික් කමිටුව රැස් වූ අවස්ථාවේදී ගෙන ඇති මෙම තීරණයත් සමඟ කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට ඔලිම්පික් අත්හරින එකම ප්‍රධාන රට උතුරු කොරියාව වනු ඇති. වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ උතුරු කොරියාව තමන්ගේ දේශ සීමාවන්  පවා වසා දමමින් වෛරසයෙන් ආරක්ෂා වීමට දැඩි පියවර අරන් තිබුණා.

උතුරු කොරියාවේ මෙම තීරණය උතුර සමග සම්බන්ධ වීමට ක්‍රීඩා උළෙල භාවිත කිරීමේ දකුණු කොරියානු බලාපොරොත්තුව බිඳ වැටීමක් බවයි සඳහන් වෙන්නේ.

මිට පෙර 2018 වසරේදී දෙරට ම ඒකාබද්ධව ශීත ඔලිම්පික් තරග සඳහා ඉදිරිපත්වූ අතර එය ඓතිහාසික අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා පවසන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article