27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

නාමල් පත්කළ ක්‍රිකට් අද වැඩ බාරගනියි

Must read

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පත් කළ ක්‍රිකට් කළමනාකරණ කමිටුව අද වැඩ බාරගන්න බව පවසා සිටිනවා.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් වූ ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ලේකම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරනවා. භාණ්ඩාගාරික සුජීව මුදලිගේ මහතා. මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සාමාජික ලෙස නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කටයුතු කරයි. කමිටු නිරීක්ෂක ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා පත් කරයි තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීන්ගේ නිල කාලය මේ මස 5 වැනි දින අවසන් වූ නිසා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු උදෙසායි මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්කර ඇත්තේ.

ලබන මස 20 වැනි දින දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් සහ අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට මෙම  ක්‍රිකට් කළමනාකරණ කමිටුවට බලයක් නැහැ. එවැනි අවශ්‍යතාවයකදී ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ගත යුතු බවටයි නියම කර ඇත්තේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article