28 C
Colombo
Monday, June 21, 2021

ශ්‍රී ලංකා කොදෙව් දෙවැනි ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Must read

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද ඇන්ටිගුවාහිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 258කට දැවී ගියා.ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 51කට දැවී ගිය අතර ඊට පන්දු දෙකකට පසු විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියා.කෙමා රෝච් ලකුණු 58ට කඩුලු 3යි. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 354ක් රැස් කළා.එමෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමට තරඟයේ අවසාන දිනය වන අද (02) දිනය තුළ ලකුණු 377ක ඉලක්කයක් හිමි වනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article