23 C
Colombo
Wednesday, December 8, 2021

ශ්‍රී ලංකාව අද (18) T20 ලෝක කුසලාන තරඟ බිමට

Must read

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අද (18) පැවැත්වීමට නියමිත වනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිත වන්නේ නැමීබියාවට එරෙහිවයි.

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව ‍තිබෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article