ශ්‍රී ලංකාව හා පැපුවා නිව් ගිනියාව අතර තරඟය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟකරන දෙවන පෙර පුහුණු තරඟය පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) උදෑසන 11.30 ටයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව පළමු පෙර පුහුණු තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුළු 4ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version