28 C
Colombo
Monday, June 21, 2021

කොවිඩ් තුරන් වෙන්න තව කල් යයි

Must read

කොවිඩ් – 19 වෛරසය මුළුමණින්ම තුරන්වීමට තවත් බොහෝ කාලයක් ගත වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් කියනවා.

ඔහු කියන්නේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් වෛරසය මාස කිහිපයක් තුළ පාලනය කර ගැනීමේ හැකියාව තියෙන බවයි ඔහු කියන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article