28 C
Colombo
Monday, June 21, 2021

කේ. තුරෙයිරත්නසිංහම් ආසාදිතව මිය යයි

Must read

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසාදනය නිසා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු ඊයේ (17) මියගොස් තිබෙන්නේ.

මියයන විට ඔහු 80 හැවිරිදි වියේ විය. 2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

කොවිඩ් ආසාදිතව මියගිය දෙවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය. මීට පෙර හිටපු කථානායකවරයෙකු වූ විජමු ලොකුබණ්ඩාර මහතා ද කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වුණා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article