27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

තුර්කිය වසා දමයි

Must read

කොවිඩ් -19 ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නගර අතර ගමන් කිරීම සඳහා අදාළ පුර්ව අනුමැතිය ලබා ගත යුතුයි. සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන බවත් තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරතවන්නන් වැනි සීමිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකියි.මීට පෙර පළමු කොවිඩ් 19 ව්‍යාප්ති වටයේදී තුර්කිය සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරිනීතිය පැනවූවා.

සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ ‌මෙලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව තුර්කි රජය පවසන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article