23 C
Colombo
Wednesday, December 8, 2021

ඉරාකය වෙනුවෙන් ලංකාව තැනූ නෞකා දෙක පිටත් කෙරෙයි

Must read

මෙරට නාවුක ක්ෂේස්ත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කලම්බු ඩොක් යාර්ඩ් සමාගම සිය නවතම නිෂ්පාදන වශයෙන් නෞකා දෙකක් ඉරාකයට පිටත් කර යවා තිබෙනවා.

මෙම නෞකා දෙක අල් ෆා සහ ෂාට් අල් අරාබ් ලෙස නම් කර ඇති අතර බෝයා නෞකාවක් හා pilot Station වර්ගයේ නෞකා දෙකක් බව කලම්බු ඩොක් යාර්ඩ් සමාගම පවසනවා.

කෙසේ වුවද මේවා ඉරාකය වෙත රැගෙන යාම සිදුකෙරෙන්නේ development way නම් විශේෂිත නෞකාවක් මගිනුයි.

අල් ෆා සහ ෂාට් අල් අරාබ් නෞකා දෙක –

නෞකා දෙක රැගෙන යාමට පැමිණි development way නෞකාව –

නෞකා දෙක ගෙන යන අයුරු –

- Advertisement -

More articles

- Advertisement -

Latest article