29 C
Colombo
Tuesday, October 19, 2021

නව කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

Must read

නව කැලණි පාලමේ ඉදි කිරීම් හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් ජනතාවගෙන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නව කැලණි පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් හේතුවෙන් මේ දිනවල බේස්ලයින් මාර්ගයේ හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් අදාළ නිවේදනයේ සඳහන් පරිදි විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාව හා රියදුරන් වෙත දැනුම්දෙනවා.

අදාළ නිවේදනය –

- Advertisement -

More articles

- Advertisement -

Latest article