29 C
Colombo
Tuesday, October 19, 2021

තේ වගාවට වෙනම පොහොරක්

Must read

තේ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රාසායනික පොහොරක් ලබා දෙන බවයි.

ජන වරමෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ රජය කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය අත්හැර නොමැති බවයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article