29 C
Colombo
Tuesday, October 19, 2021

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවෙනවා – උදය ගම්මන්පිල

Must read

මුදල් අමාත්‍යංශයෙන් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වනවිටත් IOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවයි.

එමෙන්ම තෙල් සංස්ථාවද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර මේ වන විට එම ඉල්ලීම් සලකාබලමින් සිටින අතර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article