29 C
Colombo
Tuesday, October 19, 2021

“මිනිස්සු හිතන්නේ බඩ ගැන විතරයි” – සාගර කාරියවසම්

Must read

නිදහස ලැබූ දා සිට මෙරට ජනතාව සිතුවේ බඩගැන පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මහතා කියා සිටිනවා.

ජොගින් ට්‍රැක් ආදියට වැයකරන මුදල් ජනතාවගේ ආහාර ආදියේ මිල පාලනය කිරීමට නොහැක්කේ ඇයි දැයි ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“මම හිතන්නේ බඩ ගැන හිතන ගමන් රට ගැනත් හිතුවෙ නැත්තන් තව අවුරුදු 5කින් මේ රටේ තරුණ ජනතාව අපිට සාප කරයි, අපිට රටක් හදන්නෙ නැතුව උඹලා බඩ ගැන හිතලා කටයුතු කරා කියන එකට. ” යැයි ඔහු පවසනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article