29 C
Colombo
Tuesday, October 19, 2021

සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Must read

ලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මෙම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් ඊයේ (11) අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසිනුයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article