29 C
Colombo
Tuesday, October 19, 2021

මහ කන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරීම ඇරඹෙයි

Must read

මහ කන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.

මෙලෙස බෙදාහරින්නේ මෙරට නිෂ්පාදිත කාබනික දියර බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කර සිටිනවා.

එමෙන්ම එම කාබනික දියර පොහොර දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදි ගත් බව ද ඔහු සඳහන් කර සිටියා.

මීට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

කෙසේ වුවද කේ.සි.එල්. කාබනික පොහොර ද ගොවීන්ට ලබාදීමට නියමිත බව ඔහු කියා සිටිනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article