23 C
Colombo
Wednesday, December 8, 2021

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

Must read

සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.00% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.00% ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (13) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යි.

අදාළ නිවේදනය –

- Advertisement -

More articles

- Advertisement -

Latest article