29 C
Colombo
Tuesday, October 19, 2021

ටියුඩර් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

Must read

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවුණා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වූ ටියුඩර් ගුණසේකර මහතා 1977 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අයෙකි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article