ඕවා ඉන්ටර්නෙට් ෆොටෝ

අන්තර් ජාලයෙන් විවිධ ඡායාරුප අරගෙන මේ දිනවල වාර්තාවන කැස්බෑවන්ගේ මළසිරුරු ලෙස එක් එක් අය පළකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් දක්වා සිටයේ මේ වන විට කැස්බෑවන්ගේ 40කගේ පමණ සිරුරු වෙරළට ගොඩගැසීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී යි.
රටේ දකුණු වෙරළ සීමාවේදී හෝ මෙවැන්නක් දක්නට නොලැබෙන බවත් එම නිසා උතුරු වෙරළේ පමණක් මෙය විය හැක්කේ කෙසේද යනුවෙන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රශ්න කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version