27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

නැවෙන් වෙන්නේ දරුණු ව්‍යසනයක්

Must read

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ හානියට පත් බහාලුම් නෞකාව වන එක්ස් ප්‍රෙස් පර්ල් වටා විෂ රසායනික තට්ටු දිස්වන බවත් ඒවා තෙල් තට්ටුදැයි පැහැදිලි නොවන නමුත් කිසියම් රසායනිකයක් බව පාරිසරික හා සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා පවසනවා.
නැව මුහුදේ ගිළී විනාශ වී කොටසක් මතුපිටට පෙනෙමින් තිබෙන අතර සිදුවීමෙන් අනතුරව ඉන් සාගරයට එකතු වූ විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ යාපනය දක්වා වෙරළට මිය ගිය මුහුදු ජීවින්ගේ සිරුරු මේ වනවිට ගොඩගසමින් තිබෙන බවයි පවසන්නේ. මේ දක්වා කැස්බෑවුන් 50කට අධික ප්‍රමාණක්ද, ඩොල්පින්, තල්මසුන් ඇතුළු තවත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක්ද වෙරළට ගොඩගසා තිබෙනවා.
මෙරට සමුද්‍ර තීරයට සිදුවූ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය මෙය බවයි සමුද්‍ර ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර මහතා කියන්නේ.
“ලබෙමින් පවතින තොරතුරු හා දර්ශන වලට අනුව, රසායන කාන්දු වීමක් ඇති බව පෙනෙනවා. මා විශ්ලේෂණය කරන විට ජලය කොළ පැහැති කහ පැහැයට සමාන බැවින් රසායනික දූෂණයක් වගේ පෙනෙනවා. සාමාන්‍යයෙන් එවැනි පැහැයක් දිස්වන්නේ රසායනික දූෂණයක් ඇති විටයි. මීට පෙර අපට අනාවරණය වූයේ එය ‘නයිට්‍රික් අම්ලය’ බවත්, ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීම නිසා ජලයේ එවැනි පැහැයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. තවත් හැකියාවක් තිබෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ විට ඇල්ගී ඇල්ගී වල අසමතුලිතතාවයක් ඇතිවීමට. තෙල් කාන්දුවක් ඇති බවට අපට 100% ක් සහතික වෙන්න බැහැ. මේ දක්වා ලැබී ඇති දර්ශනවල තෙල් කාන්දුවක් පෙන්වන්නේ නැහැ” යි ඒ මහතා පවසනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article