28 C
Colombo
Monday, June 21, 2021

Local News

- Advertisement -

CATEGORY

විමල්ට බැහැ කිව් අනූෂ සංවර්ධනයට

කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වූ ලේකම් අනුෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා,...

පාස්කු දින ප්‍රහාරය පොලිසියේ ප්‍රකාශ වලට එකඟ නැහැ

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වැබ) අජිත් රෝහණ මහතා...

නීතිපති කියන දේ මට තේරෙන්නේ නැහැ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කරන ප්‍රකාශය සිදු කිරීමේ හේතුව කුමක්ද යන්න තමන්ට තේරුම් ගත‍ නොහැකි බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කියනවා. අපරාධ...

ගම්පහ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොවිඩ් වසංගත අවදානමක් මතුව ඇතැයි පවසනවා. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා...

කේ. තුරෙයිරත්නසිංහම් ආසාදිතව මිය යයි

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසාදනය නිසා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු ඊයේ...

පොලිස්පති මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීලා

පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ තාරක ධර්මකීර්ති විජේසේකර නැමති පුද්ගලයාගේ ජිවිත ආරක්ෂාව  සම්බන්ධව දනුදී තිබියදීත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව කිසිදු සොයාබැලීමක් හෝ...

දැන්වත් එකතු වෙන්න

දේශපාලන වාද භේද දුරලා වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ කියනවා. ඔහු...

බහුතරයක් අධි අවධානමේ

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් අති බහුතරයක් මේ වනවිට කොවිඩ් 19 වෛරසය සහිත අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තියෙනවා. දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතයින්...

ධම්මික පැණිය මින් පසු හදන්න එපා – කුමාරි වීරසේකර

සායනික පරීක්ෂාවෙන් අසමත් වූ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙස ධම්මික බණ්ඩාර මහතාට අද ලිඛිතව දැනුම් දෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද...

ඉන්දියාවෙන් එන අය නතර කරනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඉන්දියාව ප්‍රමුඛ වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. විදෙස් රටවල...

Latest news

- Advertisement -