28 C
Colombo
Monday, June 21, 2021

News

- Advertisement -

CATEGORY

විමල්ට බැහැ කිව් අනූෂ සංවර්ධනයට

කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වූ ලේකම් අනුෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා,...

පාස්කු දින ප්‍රහාරය පොලිසියේ ප්‍රකාශ වලට එකඟ නැහැ

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වැබ) අජිත් රෝහණ මහතා...

මම පලස්තීන අරමුණු සඳහා ආධාරකරුවෙක්

මතුවී තිබෙන ඊශ්‍රායල් - පලස්තීන යුද්ධයට විරෝධය දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු පවසන්නේ යටත්විජිතවාදයේ ඍජු ප්‍රතිඵල යක් ලෙස ඇතිවී...

නීතිපති කියන දේ මට තේරෙන්නේ නැහැ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කරන ප්‍රකාශය සිදු කිරීමේ හේතුව කුමක්ද යන්න තමන්ට තේරුම් ගත‍ නොහැකි බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කියනවා. අපරාධ...

ගම්පහ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොවිඩ් වසංගත අවදානමක් මතුව ඇතැයි පවසනවා. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා...

කේ. තුරෙයිරත්නසිංහම් ආසාදිතව මිය යයි

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසාදනය නිසා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු ඊයේ...

කොවිඩ් හොඳ කරන පිරිත් චාරිකාවක්

“කොවිඩ් 19 වසංගතය දුරු වේවා යි ප්‍රාර්ථනා කරමින් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ සිට පිරිත් දේශනා කරමින් මහනුවරට ගමන් කොට අති උතුම් දළදා වහන්සේ අබියස සිදු...

පොලිස්පති මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීලා

පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ තාරක ධර්මකීර්ති විජේසේකර නැමති පුද්ගලයාගේ ජිවිත ආරක්ෂාව  සම්බන්ධව දනුදී තිබියදීත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව කිසිදු සොයාබැලීමක් හෝ...

මාධ්‍යයට කතා කරන්න වෛද්‍යවරුන්ට ඉඩ දෙන්න

සෞඛ්‍යමය සංකීර්ණත්වයට එහා ගිය අර්බුදජනක තත්ත්වයක් පරිපාලනමය වූ ගැටලුකාරීත්වයන් පැත්තෙන්ද මතුවී තිබෙන බව පැහැදිලි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්...

අහ්නාෆ් ජසීම් නිදහස් කරනු!

කවි පොතක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත්අඩංගුවට ගෙන සිටින අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ලවන...

Latest news

- Advertisement -