29 C
Colombo
Tuesday, October 19, 2021

Foreign

- Advertisement -

CATEGORY

කොලින් පවෙල් මියයයි

අමෙරිකා එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 84 හැවිරිදි පවෙල් කොවිඩ්...

චීනය, ඇමරිකාවට අයත් LNG වායු ගබඩා කර තබා ගැනීමට සූදානම් වෙයි

ඇමරිකාවට අයත් LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායු ගබඩා කර තබා ගැනීමට චීනයේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ ගෑස් මිල...

ඉන්දියාව සංචාරකයින්ට විවෘත වෙයි

මාස 19 කට පසු ඉන්දියාව සංචාරකයින් සඳහා යළි සිය රට විවෘත කිරීමට සූදානම් වනවා. ඒ අද (15) දිනයේ සිටයි. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ...

බූස්ටර් එන්නතක් ලෙස මොඩර්නා දෙන්න ඇමරිකාවේ අවසර

අවදානම් කණ්ඩායම් සඳහා බුස්ටර් එකක් ලෙස මොඩර්නා එන්නත භාවිත කිරිමට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනයේ විශේෂඥ මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එහි ඒකමතික අනුමැතිය...

කොවිඩ් – 19 එන්නත් පිළිබඳව G20 රටවල් එකඟතාවයකට

ලොව පුරා සාධාරණ ලෙස කොවිඩ් - 19 වෛරසය මර්දන එන්නත් බෙදාහැරීමට G20 රටවල් සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ ඉතාලියේ පැවැති G20 රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ...

දුනු හා ඊතළ ප්‍රහාරයකින් 5ක් මරුට

දුනු හා ඊතළ යොදාගනිමින් එල්ල කළ මාරක ප්‍රහාරයකින් නෝර්වේ කොන්ග්ස්බර්ග් නගරයේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින්...

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීම වැළැක්විය යුතුයි – නරේන්ද්‍ර මෝදි

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතු බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අරමුණීන් පැවැත්වෙන G20...

පකිස්තානයේ ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කෙරෙයි

පකිස්තානයේ රූපවාහිනී ජනමාධ්‍යවේදියෙකු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලුකිස්තානයේ මධ්‍යම ප්‍රදේශයේ දී මෙම ජනමාධ්‍යවේදියා ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කරගෙන...

තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කමිටුව විසින්...

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට අවිශ්ක ගුණවර්ධන පත්කෙරෙයි

ශ්‍රී ලංකා ”ඒ ” ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබෙනවා. එරට ක්‍රිකට්...

Latest news

- Advertisement -