23 C
Colombo
Wednesday, December 8, 2021

ගෑස් සිලින්ඩරය ගැන තීරණයක්

Must read

රට තුළ පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතාවය සඳහා හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළට නිකුත් කිරීමට ද ලිට්රෝ ගෑස් සමාගම සහතික වු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රීමියර් ගෑස් සිලින්ඩර නව නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ නම් කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමට යටත්ව එසේ ක්‍රියා කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට අවසර හිමිව තිබෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article