23 C
Colombo
Tuesday, December 7, 2021

ඩොලරයට සාපේක්‍ෂව රුපියල 6.8% කින් කඩා වැටෙයි

Must read

2021 වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය කියා සිටින්නේ පසුගිය සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් ලෙස පැවති බවයි.

කෙසේ වුවද දැනට පවතින ආර්ථික දර්ශක අනුව 2021 වසර තුළදී ආර්ථිකය 5% කින් පමණ වර්ධනය වනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article