23 C
Colombo
Wednesday, December 8, 2021

ස්වර්ණමහල් සමාගමට යළි ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදෙයි

Must read

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගමට අද (13) සිට මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට මහ බැංකුව විසින් අවසර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව කියා සිටිනවා.

අදාළ නිවේදනය –

- Advertisement -

More articles

- Advertisement -

Latest article