29 C
Colombo
Tuesday, October 19, 2021

රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්

Must read

රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එහි දැක්වෙන්නේ 2023 වසරේ කල්පිරෙන රුපියල් මිලියන 30,000ක බැඳුම්කර එහිදී නිකුත් කෙරෙන බවයි.ඉතිරි රුපියල් මිලියන 20,000ක බැඳුම්කර 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී කල් පිරෙන අයුරින් නිකුත් කෙරෙනු ඇති.

- Advertisement -

More articles

- Advertisement -

Latest article