23 C
Colombo
Wednesday, December 8, 2021

මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ,

තැම්පතු පහසුකම් අනුපාතය 5%

ණය පහසුකම් අනුපාතය 6%

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% වශයෙන් ඉහළට නංවා ඇති බවයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article