29 C
Colombo
Tuesday, October 19, 2021

අරලියගහ මන්දිරයේ පැවති නවරාත්‍රී පූජෝත්සවය

Must read

හින්දු බැතිමතුන්ගේ පූජනීය සමයක් ලෙස සැලකෙන නවරාත්‍රී පූජෝත්සවයක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබුවා.

දිවයිනට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සමග නව රාත්‍රී පුජාවකට එක්ව සිටියා.

මේ අතර ස්වාමි මහතා අද (13) පෙරවරුවේ වැල්වත්ත මයුරපති කෝවිලටද පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article