29 C
Colombo
Tuesday, October 19, 2021

යොහානි ද සිල්වා යළි දිවයිනට

Must read

සංගීත ප්‍රසංගයක් සඳහා ඉන්දියාව වෙත ගොස් සිටි යොහානි ද සිල්වා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඊයේ (12) රාත්‍රී 11.25ට පමණ ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඇයට උණුසුම් පිළිගැනීමක් හිමි ඇති බව වාර්තා වනවා.

ඇය විසින් ගායනා කරන ලද “මැණිකේ මගේ හිතේ ” Official cover version ගීතය හරහා ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට යොහානි ද සිල්වා සමත් වූ අතර පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී ඇයගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පැවැත් වුණා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article