29 C
Colombo
Tuesday, October 19, 2021

පළමු රන්දෝළි පෙරහැර අද

Must read

මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

කෙසේ වුවද පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍ය ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට බලධාරීන් තීරෙනය කොට තිබෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article