Tag: A5 News Sri Lanka

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

මන්ත්‍රීවරුන්ගෙන් 80%ටම ගිනි අවි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 80% පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි (පිස්තෝල) ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙනවා. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ආරක්ෂාව වෙනුවෙන් ගිනි...

චරිත හේරත්ට කමිටුවෙන් පුටුවක්

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නැවතෙයිද?

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්...

කිරිපිටි මිල යළිත් ඉහලට

දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දේශීය කිරිපිටි 450g පැකට්ටුවක් රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර රුපියල් 850ක්ව...

ඉන්ධන හා විදුලිය ගැන ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ...

බ්‍රහස්පතින්දා (06) ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

‍රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (06) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටින්නේ ජනාධිපති රනිල්...

ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

වසර 5 කට පමණ පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා . අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති...

”මේ අර්බුදයට අරගලකරුවනුත් වගකියන්න ඕනේ” – ප්‍රසන්න රණතුංග

ඇති වී ඇති අර්බුදවලට අරගලකරුවන්ද වගකිව යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටිනවා. "අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත්...

කොවිඩ් – 19 ආසාදිතයින් 15ක්

පෙරේදා දිනයේදී (02) කොවිඩ් -19 මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (03) කොවිඩ් - 19 ආසාදිතයින් 15 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...

අර්ජුන් ඇලෝසියස්ට ඇප

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඊයේ (03)...

සජිත් ප්රෙමදාගේ බිරිඳ විරෝධතාවයක

විපක්ෂ නායක සජිත් ප්රෙමදාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අයත් කොළඹ 07, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි Jaal Salon රුපලාවන්‍ය සහ සත්කාර මධ්‍යස්ථානය පිහිටි දේපළ...

22ට අනුරගෙන් සංශෝධනයක්

පක්ෂ මාරුව තහනම් වන, ඇමතිවරු ගණන සීමා වන, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක,...

Recent articles

spot_img