- Advertisement -spot_img

CATEGORY

HOT NEWS

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මීට සුළු වේලාවකට...

අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර, වැටුප්...

මත්පැන් ඉල්ලුම පහළට

මෙරට මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී...

බැඳුම්කර හිමියෙකු ශ්‍රී ලංකාවට නඩු පවරයි

බැඳුම්කර හිමියෙකු විසින් ඇමරිකානු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම...

ලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුව හමුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු යළි කෝප් කමිටුව හමුවට කැඳවීට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු ලබන 23 වනිදා යළි කෝප් කමිටුව හමුවට...

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කර තිබෙනවා. අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ, මෙම...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනුයි. ඒ අනුව, විදුලි...

ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කළ අරගලකරුවන් පොලිස් භාරයට

කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට තිබෙනවා. අද (20) අලුයම ගෝඨාගෝගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක්...

අවසන් ඉලක්කම අනුව තෙල් ගහන විදිහ

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා. අමාත්‍යවරයා...

Latest news

- Advertisement -spot_img