CATEGORY
Featured
Featured posts
රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අදට (29) වසර 40 ක් සපිරෙනවා.
ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම...
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.
වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන...
ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ කම්කරු පන්තිය විදිහට මේ මොහොතට මුහුණ දෙන්න...
රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ
මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳාගැනීම...
ඉන්දියාවේ ණය පහසුකමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය විසඳාගත හැකිද?
ශ්‍රී ලංකාව දරුණුතම විදේශ විනිමය අර්බුදයට මුහුණ පා සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට...
ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතරට එක්වන්නේ 1996 වසරේ පැවැති ‘Wills‘ ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව...
“පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව හඬනැගිය යුතුයි” – රංජිත් විතානගේ
⋆ අද ජාත්‍යන්තර පාරිභෝගික දිනයයි. පාරිභෝගික දිනය සැමරීමේ සුදුසු පසුබිමක් ද අද රටේ තියෙන්නේ? ඇත්තට ම පාරිභෝගිකයා අද ඉන්නේ කොතැන ද?
ජාත්‍යන්තර පාරිභෝගික දින මාර්තු...
රුසියා – යුක්රේන යුද්ධය මැදපෙරදිග සිට චීනය දක්වා ආහාර මිලට බලපාන්නේ මෙහෙමයි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි ය - ඒ, ඔවුන්ගේ...
රුසියානුවන් තටු කැඩූ යුක්රේනයේ සිහිනය “Mriya”
a5-admin -
ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන 84m ක දිගින් හා 285 000 kg ක බරින් යුත් යුක්රේනයේ නිෂ්පාදිත Antonov AN - 225 ගුවන් යානය...
a5-admin -
දින ගණනාවක් පුරා යුක්රේනියානුවන් මැදිව සිටින්නේ, ආක්‍රමණයක් අත ළඟබව පවසන නේටෝ රටවල් සහ තමාට එවැනි කිසිදු අදහසක් නැතිබව පවසන රුසියානු රජය අතර තොරතුරු යුද්ධයකට...