Author: Waruna Udesh

දිගින් දිගටම බේකරි වැසේ

පාන් පිටි, බිත්තර ඇතුළු බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඒවායේ පවතින හිඟය හේතුවෙන් රටපුරා පාන් බේකරි 2000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී...

ඇමරිකාවේ රහස් හෙළිකළ අයෙකුට රුසියාවේ පුරවැසිභාවය

එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowden හට රුසියානු ජනාධිපතිවරයා විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු ජාතික ආරක්ෂක...

ත්‍රිපෝෂ විස බව තහවුරු වෙයි

අගෝස්තු 19 වෙනිදා රැගෙන විත් කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනවිත් තිබෙන ත්‍රිපෝෂවල නියමිත අවම ප්‍රමාණයට වඩා ඇෆලටෝක්සීන් රසායනිකය අඩංගු වී තිබෙන බව...

මන්දපෝෂණය ගැන සමීක්ෂණයකට කෙහෙළියගෙන් උපදෙස්

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශවලට උපදෙස්දී තිබෙනවා. දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා...

”අධිආරක්ෂිත කලාප නීත්‍යානුකූල නෑ” – මානව හිමිකම් කොමිසම

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ...

පාස්කු නඩුවට ජනපතිකම හරස් වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මින් පෙර නම් කර තිබුණා. ඒ එවක අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ එය වළක්වා ගැනීමට...

දියවන්නාවේ මාළු බෑම වැඩි වෙයි

ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇතැයි පොලිසිය පවසනවා. පාර්ලිමේන්තුව අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද...

බෙහෙත් ගන්න ඇප් එකක්

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි...

”මේවා ලංකාවට අලුත් දේවල් නෙවෙයි” – ආරක්ෂක ලේකම්

අධි ආරක්ෂිත කලාප නම් කිරීම බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් පාලනයට යොදාගන්නා දේවල් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න කියා සිටිනවා. ඔහු...

”විරෝධය දක්වන්න පැය 06කට කලින් අනුමැතිය ගන්න” – වැඩබලන ආරක්ෂක අමාත්‍ය

විරෝධතා පැවැත්වීම සඳහා පැය 06 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ...

බ්‍රිතාන්‍ය බාල්දු වෙයි

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං...

ඉඩම් ඉල්ලා යාපනයේ විරෝධතා

යුද්දය හේතුවක් කරගනිමින් අධිආරක්ෂිත කලාප ලෙස නම්කර පවරා ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කරන ලෙස එම ඉඩම් හිමියන්...

Recent articles

spot_img