- Advertisement -spot_img

AUTHOR NAME

Waruna Udesh

972 POSTS
0 COMMENTS

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...

“ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අපොහොසත්” – නීතිඥ සංගමය

ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය පිරිහීමට ද හේතු වී ඇති බව ශ්‍රී...

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මීට සුළු වේලාවකට...

අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර, වැටුප්...

රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රැකියාවලට යොමු කිරීමට අවධානය

රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ...

“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකටයි” – OCHA කියයි

ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (Office for the Coordination of Humanitarian Affairs –...

දුම්රිය රියැදුරන්ට රාජකාරියට එන්න ඉන්දන නෑ

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා පැමිණීමට තම වාහන වලට අවශ්‍ය ඉන්ධන හිඟ බවයි කියන්නේ. ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට (25) සිට...

Latest news

- Advertisement -spot_img