ඉන්දියාවේ කොවිඩ් 19 මරණ යළි ඉහළට

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් 19 මරණ ගණන 504 078 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ පසුගිය පැය 24 තුළ කොවිඩ් 19 මරණ 1 173 ක් වාර්තා වීමත් සමඟයි.

නව ආසාදිතයින් 62,507 ක් පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

නවතම වාර්තාවල දැක්වෙන්නේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 42 334 521 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

POPULAR

Recent articles