UNFPA වෙතින් ශ්‍රී ලංකාවට නව නියෝජිතයෙක්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (United Nations Population Fund – UNFPA) ශ්‍රී ලංකාවේ නව නියෝජිතයා ලෙස Kunle Adeniyi පත්ව තිබෙනවා. ඔහු UNFPA හි මාලදිවයින හි අධ්‍යක්ෂවරයාද වෙනවා.

කෙසේ වුවද මෙරට පත්වීම බාර ගැනීමට පෙර ඔහු ගැම්බියාවේ UNFPA නියෝජිතයා ලෙසයි සේවය කර ඇත්තේ.

වෘත්තියෙන් නීතිඥයෙකු වන Kunle Adeniyi ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRH), මානව හිමිකම්, මහජන සෞඛ්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දශක දෙකකට ආසන්න පළපුරුද්දක් ඇති අයෙක්.

POPULAR

Recent articles