අද (31) සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

අද (31) දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

පනාගොඩ යුද හමුදා කඳවුරේ ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ රැස්වන ස්ථානලවල මෙන්ම රජයේ ආයතනවල ද ත්‍රිවිද හමුදාව යොදවා ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි.

POPULAR

Recent articles