තලේබාන් සංවිධානය බාමියන් බුදුපිළිම ප්‍රතිමාඝර පුපුරවා හැරීමට සැරසෙයි

තලේබාන් සංවිධානය විසින් බාමියන් බුදුපිළිම ඇති ප්‍රතිමාඝර පුපුරවා හැරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජර්මනියේ DW පුවත් සේවය වාර්තා කරන්නේ ප්‍රතිමාඝර ආශ්‍රිතව මේ වනවිට කැණීම් සිදුකර ඇති අතර කොයි මොහොතක හෝ ඔවුන් ඒවා පුපුරවා හරිනු ඇති බවයි.

කෙසේ වුවද තලේබාන් සංවිධානය 2001 මාර්තු මාසයේදී බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ අතර මේ වන විට එම විනාශය සිදුකර වසර 20 ක් ගතවී තිබෙනවා.

POPULAR

Recent articles