දුකට පත් ජනතාවගෙන් වාසි නොගන්න ! සමන්ත ඉල්ලයි.

දුකට පත් ජනතාවගෙන් වාසි නොගන්න ! සමන්ත ඉල්ලයි.

රටට ව්‍යවසනයක් එන විට ජනතාවගේ දුකින් ලාභ ලබන පාලකයින් පිළිබඳව අද බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා කරුණු දක්වා සිටියා. රාජ්‍ය හා පෞද්ගලික අංශ හෙට සිට සේවය සඳහා කැඳවීම පිළිබඳව ද ඔහු මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles