”සල්මන් ඛාන් ස්ත්‍රීන්ට පහර දෙන රෝගියෙක්” – සොමි අලි

සල්මන් ඛාන් කාන්තාවන්ට පහරදෙන නරුමයකු බව ඔහුගේ හිටපු පෙම්වතිය වූ සොමි අලි චෝදනා කරනවා.

මේ නිසා ඔහුට වන්දනාමාන කිරීමෙන් වළකින ලෙස ඇය සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මොහු රෝගියෙක්. ස්ත්‍රීන්ට පහරදී තෘප්තිය ලබන්නෙක් යැයි ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ඔහු තමාට වංචාවක් සිදු කළ බව ද ඇය තවදුරටත් පවසනවා.

POPULAR

Recent articles