ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජීවන්ත පීරිස් පියතුමන්ට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

ඒ අද (12) පෙරවරුවේ පියතුමන් නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.

ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණේ, අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමටයි.

POPULAR

Recent articles