ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මුදල් පරිත්‍යාගයක්

පසුගියදා ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක මුදලක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles