සනත් ජයසූරියට සන්නාම තානාපති තනතුරක්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් ජයසූරිය ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපතිවරයෙක් ලෙස පත් කර තිබෙනවා.

ගෝල්ෆේස් අරගලයට පවා වරෙක් සහභාගී වූ සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එම අරගලයට පක්ෂව අදහස් දැක්වූ අයෙක්.

කෙසේ වුවද ඔහුට අදාළ මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් සිදුකළ එකක් වනවා.

POPULAR

Recent articles