සතොසට නව සභාපතිවරයෙක්

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන පත්කර තිබෙනවා.

පසද යාපා අබේවර්ධන යනු හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්‍රයා ද වනවා.

සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න ඊයේ (04) ඉල්ලා අස්වුණා.

POPULAR

Recent articles