බස් ගාස්තු පහළට

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවයි.

බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද (04) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles