යුපුන් සහභාගි වන අවසන් පූර්ව තරඟය අද (03)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද (03) පැවැත්වෙනවා.

අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට ඔහු සහභාගීවන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.40 ට ආරම්භවීමට නියමිතයි.

ඊයේ පැවති මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

POPULAR

Recent articles