වාසුදේව, ඩලස්ට සහය ලබාදීමේ තීරණයක

ජනාධිපති ධුරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් පොහොට්ටු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව පොහොට්ටුවේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා බව ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles