“හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ” – කතානායක

හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන බවයි.

POPULAR

Recent articles