බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට News June 27, 2022 අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල පවසනවා. ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එලෙස ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට පියවර ගත් බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri LankaContainer chargessanath manjula POPULAR පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයට September 8, 2022 විස්සට පක්ෂ වීම සහ ලංකාවේ බහුතරය October 30, 2020 විශ්‍රාම වයස අඩු කිරීමේ චක්‍රලේඛය September 14, 2022 “ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි June 27, 2022 ශ්‍රී ලංකාව රුසියාවෙන් ණය ඉල්ලයි March 3, 2022 යුපුන් 05වන ස්ථානයට September 9, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022